Latest Articles

මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා වයස අවුරුදු 73දී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

සැප්තැම්බර් 8 සිට පැරණි Android දුරකථන සඳහා WhatsApp සහාය නවතී

2026 සැප්තැම්බර් 8 සිට Android 6.0 සහ ඊට නව සංස්කරණ සඳහා පමණක් WhatsApp සහාය ලබාදීමට නියමිතයි. Android 5.0 සහ 5.1 භාවිත කරන devices සඳහා මෙය බලපානු ඇත.

Read More

ළමා ආරක්ෂාව පැහැර හැරීම නිසා Metaට තවත් $567 million දඩයක්

දරුවන්ට තම platforms මගින් ඇතිවිය හැකි අවදානම් පිළිබඳ ජනතාව නිසි ලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් Meta සමාගමට New Mexico අධිකරණයක් තවත් $567 million දඩයක් නියම කර තිබෙනවා.

Read More

Number Portability සේවාවට සැප්තැම්බර් වනවිට තීරණාත්මක පියවරක්

ශ්‍රී ලංකාවේ Mobile Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් Telecom Operators එකඟතාවකට නොපැමිණියහොත්, සැප්තැම්බර් අවසානය වනවිට TRCSL නියාමන උපදෙස් නිකුත් කිරීමට නියමිතයි.

Read More
AI

2026 ශ්‍රී ලංකා AI සතිය සැප්තැම්බර් 28 වැනිදා සිට ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන "ශ්‍රී ලංකා AI සතිය 2026" ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More

TV Time වෙනුවට එහි නිර්මාතෘගෙන් Bingers නමින් අලුත් TV Tracking App එකක්

වසා දැමුණු ජනප්‍රිය TV Time app එකේ හොඳම features නැවත ලබාදීමේ අරමුණින් එහි මුල් නිර්මාතෘවරයෙකු වන Antonio Pinto විසින් Bingers නමින් නව TV සහ Movie tracking app එකක් හඳුන්වා දී තිබේ.

Read More

අලුත්ම Whatsapp Scam එකක්

Online තරගයක සිටින මිතුරෙකුට Vote කරන ලෙස ඉල්ලා එවන Link එකක් හරහා WhatsApp Linked Devices feature එක භාවිත කර Account එකට පිවිසෙන Scam ක්‍රමයක් පිළිබඳව Malwarebytes අනතුරු අඟවා තිබේ

Read More

බලපත්‍ර නොමැති Online සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීමට TRCSL පියවර ගනී

බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ Online gambling සහ betting සේවා සපයන වෙබ් අඩවි 24කට මෙරටින් පිවිසීම අවහිර කිරීමට TRCSL පියවර ගෙන තිබේ.

Read More

Spotify පරිශීලක වර්ධන වේගය අඩුවන ලකුණු

ලොව ජනප්‍රියම Music Streaming platforms අතරින් එකක් වන Spotify සමාගම 2026 තුන්වන කාර්තුව සඳහා නිකුත් කළ පරිශීලක වර්ධන Forecast එක, Wall Street විශ්ලේෂකයන්ගේ බලාපොරොත්තු වූ මට්ටමට වඩා අඩු වී තිබෙනවා.

Read More

Apple විසින් Telegram තාවකාලිකව App Store එකෙන් ඉවත් කරයි

Apple විසින් Telegram app එක පැය කිහිපයකට App Store එකෙන් ඉවත් කර තිබූ අතර, එයට හේතුව වූයේ Telegram තුළ තිබූ Child Sexual Abuse Material එකක් Apple හි App Store Guidelines උල්ලංඝනය කිරීමයි.

Read More